පාකිස්තානය කඩුලූ 5 ට 172 යි
ශ‍්‍ර‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය කඩුලූ 5 ක් දැවී ලකුණු 172 ක් ලබා සිටියේය.
පාකිස්තානය ඕවර 55 කදී කඩුලූ 5 ට 172 (මොහොමඞ් හෆීස් 22, තවුෆීක් උමාර් 29, මිස්බා උල් හක් 40, අසාද් රවුෆ් නොදැවී 54, තිසර පෙරේරා 57/4)

