පාකිස්තානය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි


විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (17) පස්වරුවේ පැවැති පුහුණු තරගයෙන් පාකිස්තානය කඩුලූ 5 ක ජය ලැබීය. ඉන්දියාව  ඕවර 20 කදී කඩුලූ 6 ට 186 (විරේන්ද්‍ර සෙවැග් 26, විරාට් කෝලි නොදැවී 75, රෝහිත් ශර්මා 56, සයිඞ් අජ්මාල් 22/2) පාකිස්තානය  ඕවර 19.1 කදී කඩුලූ 5 ට 186 (මොහොමඞ් හෆීෂ් 38, කම්රාන් අක්මාල් නොදැවී 92, ෂොයිබ් මලික් නොදැවී 37, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 23/4)