පාකිස්තානය අවසන් පූර්ව වටයට


එංගලන්තයේ කාඩීෆ් නුවරදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත්විය.


තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා  http://kelimandala.lankadeepa.lk/  වෙත පිවිසෙන්න