පා පැදිකරු මරුට


තිස්සමහාරාම කාසින්ගම දී වැන් රියක ගැටුණු පා පැදිකරුවකු මියගිය අතර වෑන්රිය බෝක්කුවක හා විදුලි කණුවක ගැටී පෙරැලීමෙන් එහි සිටි 13 දෙනකු තුවාල ලබූ බව පොලිසිය කියයි.