ප්‍රේමදාස සමරා පින්කම්


හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 88 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් අද කහටගස්දිගිලිය මහපොතාන පඬරැල්ගම ශ්‍රී මහා නාග රජමහා විහාරයේ දී සාංඝික දානයක් පිරිනැමිණි.  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සජිත් ප්‍රේමදාස, පී. හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මීට එක් වූහ.