බස්නාහිර පළාත් ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු බව කයන පුද්ගලයකු අරක්කුවලට කලවම් කිරීම සඳහා කසිප්පු පෙරා ඇතැයි කියන කුකුළු ගොවිපොළක් වැටලූ බව පොලිසිය කියයි. වාද්දූව මොරන්තුඩුවේ එම කුකුළු ගොවිපොළේ තිබී ගොඩා ආදිය ද මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත. පොලිසිය එහි යන විට ප්‍රා මන්ත්‍රීවරයා එහි සිටි බවට තොරතුරු ඇතැයි ද පොලිස පවසයි.



