තබ්බෝව වැවේ වාරිමාර්ග ක්ශේත්‍ර නිලධාරියකුට පහරදුන්නැයි සැකපිට කළුවරගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබන 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.