ප්‍රා සභාපති ගල් කොරියේ හිස ගහ ගනී
කලු ගල් වැඩපළකට බලපත්‍රයක් ලබාදීම සඳහා කරිඳිවැලදී රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත්තැයි සැකපිට දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලාන් ජයතිලක සහ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

