ප්‍රා සභා ලේකම් අල්ලේ රතු ගා ගනී
නාවුල බස්නැවතුම් පොළ අසල මනිබඩු වෙළෙඳ හලක් අනවසරයෙන් පවත්වාගෙන ගිය අයකුගෙන් රුපියල් 3000ක අල්ලසක් ගත් බව කියන ප්‍රාදේශීය සභා ලේකම් ජිනේන්ද්‍ර වික්‍රමසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

