ප්‍රා සභා මන්ත්‍රිනී සැකපිට


කොරියාවේ රැකියා ලබා දෙන බවට පවසා ලක්ෂ හතරක මුදලක් වංචා කිරීමට අධාර අනුබල දුන්නැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රිනී ලක්මිණී අනුපමා පණ්ඩිතරන්ත කොළඹ අපරාධ කොට්ඨාෂය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පසුගිය දිනෙක පැහැරගෙන යාමට ලක්වූ බව පැවසෙන්නේද මේ තැනැත්තිය බව රෝහණ මහතා සඳහන් කරයි.