ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්


රුවන්වැල්ලේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළ බව කියන රුවන්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පද්මතිලක බණ්ඩාර සහ ඔහුගේ රියදුරු ශවින්ද්‍ර ක්‍රිෂාන්ත රුවන්වැල්ල මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.