ප්‍රා. සභාපති රිමාන්ඩ්


පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහාකාරවරයකුට, තබ්බෝව ප්‍රදේශයේ පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ මෙම 9 වැනි දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු භාරති විජේරත්න මෙනවිය නියෝග කළාය.