ප්‍රා ,ලේකම්ට ගහලා වව්නියාවේ විරෝධයක්
වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් සිවබාලසුන්ද්‍රම් මහතාට රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු පහර දුන්නැයි විරොධතාවය පළකරමින් එහි සේවකයෝ අද කෑම පැයේදි අද උද්ඝෝෂණයක් කළහ.
මහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය කියයි

