ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කියයි


කිහිප දෙනකුගේ අවශ්‍යතාවය මත තමා සිරකැර සිටියත් තමාව නිදහස් කිරීමට රජයට සිදුවී යැයි අධිකරණයෙන් පිට වී යන හිටපු හමුදාපති සරත් පොන්සේකා මාධ්‍යවේදීන් සමග පැවැසීය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ලක්වැසියන්ගේත් ලෝක වැසියන්ගේත් බලපෑම් මත තමාට නිදහස ලබාදීමට හේතු සාධක වී යැයි ද පොන්සේකා කීය.