පළාත් සභා මන්ත‍්‍රී අත්අඩංගුවට
පොලිසියේ රාජකාරියට බාධා කළැයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) අක්මීමන පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
මඟුල් ගෙදරකට ආ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුගේ රියැදුරු බලපත‍්‍රයක ප‍්‍රශ්නයකට ඔහු අනවශ්‍ය ලෙස මැදිහත් වී යැයි පොලිසිය කියයි.

