එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට මාතර ගැටුම අතර වාරයේදී වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි. ඔහු ඇතුළු සිවු දෙනකුට වෙඩ් වැදී ඇතැයි ද ස්ථිර නොවු ආරංචි පවසයි.