දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ නොමේරූ ළදරු ඒකකය අද දෙවැනිවරටත් විවෘත කිරීමට ආ පළාත් සෞඛ්‍ය ඇමති සුනිල් කේ අමරතුංග මහතා රෝහල ඇතුලේ සිටියදී ඔහුගේ වාහනයට කුණු බිත්තර හා කුණු බාල්දි ප්‍රහාරයක් එල්ල විය.
එම වාහනය පුරාම කුණු බිත්තර හා කසල ඇඳී සිටිය නිසා ඇමති වෙනත් රියකින් ගියේය.
විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන වෛද්‍යවරයා හැර සෙසු වෛද්‍යවරු ද බෝහෝ සේවකයෝ ද නොපැමිණිය හ. මීට දෙමාසයකට පෙර මෙම ඒකකය විවෘත කැරිණි.
