පළාත් ඇමති බැනරයෙන් හොර හරක් අදි


පළාත් සභා ඇමතිවරයකුගේ   බැනරයක් සහිත ලොරියකින් හොර හරකුන් 11 දෙනකු රැගෙන ගිය  පිරිසක් ගාල්ලේ දී සැකපිට අත් අඩංගුවයට ගත් බව පොලීසිය කියයි.