පළමු තැපැල් ඡන්දය නිකුත්වෙයි


අද මධ්‍යම රාත්‍රී 12.15  වන  විට රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත්  විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 6559 ද, එක්සත් ජාතික පක්ෂය 2845 ද, ජනතා විමුක්ති පෙරමුණ 298 ද ලබාගෙන තිබුණි.