පස්සෙන් රන් මත්තලිනුත් එළියට


කිලෝ තුනකට ආසන්න රන් කැබැලි 29ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මත්තලට ආ කටුගස්තොට හා කොළඹ දෙදෙනෙක්  රන් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.රන්තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 145 කි.

හොර රන් තොගයක් මත්තලින් අල්ලාගත් මුල්ම අවස්ථාව මෙයයි.

මත්තල රේගු අධ්‍යක්ෂ කේ එම් ස්ටීවන් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම මෙම වැටලීමට හවුල් වුහ.