ගල්ගමුවේ සිව් දෙනකුට පහර දුන් පස්ස බරයා නම් අලියා අල්ලා ගත් බවත්, සුදුසු වනයකට මුදා හරින බවත් වනජීවී නිලධරයෝ කියති.
වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරු සහ විනජීවී නිලධරයෝ දින හතරක් පුරා කළ මෙහෙයුමකින් මෙම අලියා අල්ලාගෙන ඇත.