පස්කන්ද කතක ගිල ගනී


ගාල්ලේ මීගොඩ පස්කණ්ඩියක් කඩා වැටී කාන්තාවක මිය ගිය බව පොලීසිය කියයි. පැය හයකදී මිලි ලීටර 100 ඉක්මවූ වර්ෂාවක් ගාල්ලට වැටී ඇත.