පස් කන්දේ උස අඩි 25යි By None // 2012 නොවැ 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නවත්තුඩුව කොළෑකඩ අසල කඩා වැටුණු පස් කනදේ උස අඩි 25ක් පමණ වේ. බැකෝ යන්ත්‍රයකින් පස් ඉවත් කෙරේ. මීටර් 200ක් පමණ සාවියක් පමණ පස් කන්දෙන් වැසී තිබේ. කොට්ටාව ගාල්ල මාර්ගය මුළු මනින්ම වැසී ගාල්ල කොට්ටාව මාර්ගයට ද පස් වැටී ඇති අතර මැද යකට වැට ද ඉක්මවා අනෙක් පසට ද පස් වැටී ඇත. යකඩ වැට ඇදවී තිබේ. පොලිස් ආරක්ෂාව යටතේ සේවකයන් ද යුහුසුළුව වැඩ කරන නමුත් පස් ඉවත් කිරීමට සෑහෙන කාලයක් ගත වෙතියි අපෙක්ෂා කෙරේ. ගාලු මංතිරුවට වැටුණු පස් ඉවත් කරන අවස්ථාහි දී එම මාර්ගයේ වාහන ගමනා ගමනය ද නතර කෙරේ. කඩාවැටුණු ගල්කන්දේ සිට පහළට බැසීමට තනා තිබූ පඩි පෙළද දැන් නැත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත