පස් කන්දට යටවූ මවත් මරුට


නිට්ටඹුව අලවල නිවෙසකට පස් කන්දක් කඩා වැටීමෙන් මිය ගිය දැරියගේ මව ඒ ඩී සන්ධ්‍යා දින පහකට පසු කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඇය දෙදරු මවකි.