පස් කන්දක් පෙරලී හැටන් නුවරඑළි පාර අවහිර වේ


කුඩා ඔය ප්‍රදේශප්‍රයේදී හැටන් නුවරඑළිය මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිරවී ඇතැයි ජාතික ආපදා කළමණාකරණ මධයස්ථානය කියයි. දික්ඔය - ආගරපතන විකල්ප මාර්ගයයි. දකුණු වෙරළේ ද බටහිර වෙරළේ පුත්තලම හලාවත ස්‍රැඩ සුළං පැවති නමුත් කිසිම හානියක් වාර්තා වී නැත.