පලාගල හරකුනට දිව බොජුනක්


නිසි කල්හි වැසි නොලැබීමෙන් වතර නැති වී කැකිරාවේ පලාගල පීදෙන කුඹුරු මැරී යන්නට පටන්ගෙන ඇත. දැන් ඒ කුඹුරු යායම ගවයන්ගේ ආහාරය බවට පත් වී ඇත. අනුරාධපුරයේ තැන තැනට වැසි ලැබේ.