පරෙස්සම ඈලියාවට යයි


හිමිනමක බව කියන පුද්ගලයකුගේ අපහරණයට ලක්වී අධිකරණ නියෝග මත ළමා නිවාසයක සිටි 14 හැවිරිදි දැරියක මාස හයක සිට අතුරුදන් වී ඇත. ඇලහැර පදිංචිව සිටි දැරියගේ මව විදේශ ගතව සිටියදී මේ අපරාධය සිදුවී ඇත. හිමිනම ඇප මත මුදාහරිනු ලැබ සිටියි. ළමා නිවාසය කියනුයේ දැරිය ළමා නිවාසයෙන් පැන ගිය බවයි.