පරෙස්සම ඈලියාටව යයි


ඕස්ට්‍රේලියාවට හොරෙන් මිනිසුන් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් යාත්‍රා එකොළහකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා සංඥා යන්ත්‍ර පහක් සොරාගත්තැයි සැකපිට රංගල නාවික හමුදා කඳවුරේ භටයෝ තිදෙනෙක් වරාය පොලිසිය විසින් සැකපිට අත්අඩගුවට ගනු ලැබූහ. එම බෝට්ටුව ආරක්ෂාව සඳහා එහි රඳවා තුබුයේ උසාවි නියෝගයක් අනුවය.