පරීක්ෂණ පමා කළැයි වැඩ තහනම්


ළමා අපචාරයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කළැයි තඹුත්තේගම පොලිසියේ පරීක්ෂක, උප පරීක්ෂක හා කොස්තාපල්වරයකුගේ වැඩ පොලිස්පති අණින් තහනම් කැර ඇත.