පර්ත් පන්සලේ කඨින පිංකම මහා ඉහළින් By None // 2012 නොවැ 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා සැදැහැවතුන්ගේ සහාභාගීත්වයෙන් පැවැත්විණි. මලයාසියාවේ ප්‍රධාන සංඝනායක අලුබෝමුල්ලේ රතනසිරි, හල්වතුරේ අස්සජි, අබේවෙල ධම්ම ජෝ, පල්ලේවෙල විසුද්ඡවංශ හිමිවරු ද, මියන්මාර භික්ෂූහු ද, වැඩම කළහ.නිමල් වීරසිංහ හා තුසිතා වීරසිංහ ප්‍රධාන දායකත්වය දැරූහ. කඨින චීවරය රැගත් පෙරහර විදි සංචාරය කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත