පර්ත් පන්සලෙත් වෙසක් සිරි By None // 2012 මැයි 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් පිංකම දොළොස්වැනි වරටත් සතියක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා බෞද්ධ සංගමය හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල ශ්‍රී සෝභිත හිමියෝද විහාරවාසී භික්ෂූහු ඊට නායකත්වය දෙති. දහම්පාසල් දරුදැරියන්ගේ සහ දෙමාපියන්ගේ වෙසක් බැතිගී, පෙහෙවස් සමාදන්වීම, වෙසක් දන්සල, පහන්කූඩු ප්‍රදර්ශනය, පිංකමේ විශේෂාංගයෝ වූහ. ගොස්නෙල් නගරාධිපති ඩේව් ග්‍රිපින්ස් මහ පහන් කූඩුව විවෘත කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත