පරණ සිරප් විකිණු බෙහෙත් හලට නඩු


දින හතරක් වයසැති බිළිඳකු වෙනුවෙන් මාස හතරක් කල් ඉකුත් වු මල්ටි විටමින් සිරප්  අලෙවි කළ බව කියන බෙහෙත් හළකට එරෙහිව ක්‍රියා කරන බව ඇල්පිටිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

 ගාල්ලේ ආහාර හා ඖෂධ පරීක්ෂ මේ සම්බන්ධව ක්‍රියා කරන බව ද වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.