පයේ හැපුණත් අගේ නොදනී
අලුත්ගම මොරගල්ලේ රන් අබරණ සාප්පුවේ රුපියල් කෝටි පහමාරේ මැණික් ගල්/රන් කොල්ල කෑ යතුරු පැදිකරුවන් අත්අඩංගුවට ගැනීම හැකිවී නැත. රුපියල් ලක්ස 56ක් හා රුපියල් කෝටි හතරක් වටිනා මැණික් අඩංගු පෙට්ටි දෙකක් කොල්ලකරුවන් විසින් දමා ගොස් ඇතැයි පොලිසිය කියයි. මේ කොල්ලකරුවන් මැණික් ගැන දැනුවත් ඇති අය නොවෙතියි පොලිසිය පවසයි.

