පමාවූ කොහා පාදෝවා ලස්සන කරයි


ඉතාලි පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය සංවිධානය කළ බක්මහා උළෙල කේසනෝවා බ්‍රෙන්තෙල්ලේ ක්‍රිඩාපිටියේ දී පැවැත්විණි. පාදෝවා විවෙස්නා, වෙරෝනා, නගරයන්හි ජිවත්වන විශාල ශ්‍රිලාංකිකයෝ පිරිසක් ඊට සහභාගී වූහ.අප්‍රේල් 20 වැනි දාට පැවැත්වීමට සූදානම් කොට තිබූ මෙම උළෙල කල්දැමුයේ සාමාජිකයකුගේ අභාවය නිසා යැයි එම සංවිධානය කියයි.