පන්සීයේ හොර නෝට්ටු වැහි වහී


රුපියල් පන්සීයේ හොර නෝට්ටු මුද්‍රණය කළ තරුණයෝ දෙදෙනෙක් කොටදෙනියාව පොලීසියෙන් අත්අඩංගුවට  ගනු ලැබූහ.හොර නෝට්ටු 19ක් සැකකරුවන් ළඟ තිබී හමුවී ඇති අතර ඒවා මුද්‍රණය කළ පරිගණක හා මුද්‍රණ යන්ත‍්‍රද පොලීසිය බාරයට ගෙන ඇත. ජාඇල,කොටුගොඩ හා අනුරාධපුරයේ 23 හැවිරිදි තරුණයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට පත්විය.