විදුලි බිල වැඩි කිරීමට විරෝධය පාමින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරෝධතා පා ගමනක් අද (07) උදෑසන පැවැත්වීය.
බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට පන්දම් දල්වාගෙන සටන් පාඨ කියමින් පළාත් සභා කාර්යාලය දක්වා පැමිණියහ.පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනක් පැමිණ විරෝධය පළ කළහ.
විපක්ෂයේ මන්ත්‍රීවරුද ඔවුහුද බහින් බස් වුහ.ඇතමෙක් අතින් පයින්ද විරෝධය පෑහ.