පනත් දෙකකට කතානායකගේ සහතිකය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට  සහ පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට  අත්සන සහතික කළ බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය.