පතෝල සීයයි:කොහිල සීයයි


උඩරට සහ පහත රට එළවළු වර්ග කිහිපයක මිල ඉහළගොස් ඇත. මාලු මිරිස් කිලෝවක මිල රුපියල් 300, කැරට් කිලෝවක මිල රුපියල් 230ක් ද ලීක්ස් කිලෝවක් රුපියල් 220 ක්ද, බෝංචි කිලෝවක් රුපියල් 200ක්ද වේ. තක්කාලි රුපියල් 300ක් ද, වට්ටක්කා රුපියල් 120 ක් ද, වැටකොලු රුපියල් 120 ක් ද, රාබු රුපියල් 140 ක් ද, ගෝවා රුපියල් 120 ක් ද, පතෝල රුපියල් 100 ක් ද,  අමුමිරිස් රුපියල් 300ක්ද බීට්රූට් රුපියල් 200 කරවිල් රුපියල් 200 ක් ද, කොහිල 100 ක් ද වේ.