පත්තෑයා සිවුදෙනකු රෝහලට යවයි.


සපත්තුවේ පත්තෑයකු සිටිනු දුටු ඉංජිනේරුවකුගේ කැබ්රිය පානදුර කුරුස හන්දියේදී ත‍්‍රීරෝද රියක, වෑන් රියක, මෝටර් සයිකලයකද හැපී තාප්පයක හැපුණු බව පානදුර පොලිසිය කියයි. ත‍්‍රීරෝද රියේ සිටි කුඩා දරුවකු ඇතුළු සිවුදෙනෙක්ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.