රත්නපුර කහංගම කරපිංච මාර්ගයේ කෝවිල හා කිරිමඩුව අතර කිලෝමීටරයක් මැණික් ගැරීම සඳහා තුන්මාසයකට වෙන්දේසි කිරීමට යයි.
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මේ තීරණයට එළඹියේය.
පාර කාපට් කරගෙන එද්දී අනවසරයෙන් පාර මැද පතල් කපා රත්නපුර පානදුර සහ රත්නපුර කොළඹ මාර්ග යා කෙරෙන එම මාර්ගය අනවසර පතල් කැපීම පසුගිය මාර්තු මාසයේ සිට සිදු විය.
වාහන ගමණාගමනය ද නතර විය.
රාත්‍රීකාලයට මහ පිරිස් මැණික් ගරතියි ගැමියෝ කියති.