පතලට බැස්ස තිදෙනෙක් මරුට


නිවිතිගල පහළ දෙල්වල ගිල්මේ මැණික පතලක විශ වායුවකින් පතල් සේවකයෝ තිදෙනෙක් මරුමුවට පත් වූහ. දෙදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.