පඩි ඉල්ලා ගණකාධිකාරි හිරකරති


ඔක්තෝබර් වැටුප් නොදුණොත් ගලිගමුව ලංගම සේවකයෝ එහි ගනකාධිකාරී ඔහුගේ කාමරයට දමා ඉබි යතුරු දමා වර්ජනයක් ඇරැඹූහ. ඩිබෝ කළමණාකරු ඞී.එම්.ඒ. උපාලි මහතා කියනුයේ ලබන 30 වැනිදාට  එම වැටුප ගෙවීමට හැකි වනු ඇති බවයි.