පගාගත් රාළහාමි හිරේ
විදේශ රැකියාවක් සඳහා පොලිස් වාර්තාවක් දීමට රුපියල් 1000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් කෙනකුට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා දෙවසරක සිරදඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් නියම කෙළේය. කැකිරාව පොලිසියේ ආර්. ධර්මසිරි ඒකනායකට එම දඬුවම නියම විය.

