පක්‍ෂය ගොඩ ගන්න හරි නායකත්වයක් ඕනෑ
මැතිවරණ කළ යුත්තේ පක්‍ෂයේ සියලූ දෙනාම එක්වීමෙන්. තනි තනිව ඡන්ද කිරීමෙන් කවදාවත් ජයක් නෑ. නායකත්වයට පොර නොකා සියලූ දෙනාම එකට වැඩ කළ යුතුය. පක්‍ෂයට හරි නායකයකු එක් නායකයකු සිටිය යුතුය. කරු ජයසූරිය මහතා එක පැත්තක යවා සජිත් පේ‍්‍රමදාස තව පැත්ත යවා පක්‍ෂය ගොඩගන්න බැහැ.
උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාමියෝ එසේ අනුශාසනයක් කළේ ගම්පහ දිස්ති‍්‍රක් මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

