පක්ෂ දෙකකින් රත්නපුරේට නාම යෝජනා
සබරගමුව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලිබරල් පක්ෂය රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතාට අද නාමයෝජනා බාරදුන්නේය. ලංකා කම්කරුකොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා, ඇමැති මුත්තු සිවලිංගම් මහතා සමග පැමිණ සිටියේය.

