පංච කල්යාණයේ එකක් අත් බෑගයට


හිසකෙස් උපයෝගී කරගනිමින් කාන්තා අත් බෑග් නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමට ලන්ඩන් නුවර ජීවත් වන කොරියා ජාතික තේ සෙක් කින් ඉදිරිපත්ව සිටී. සතුන්ගේ හම් හා මිනිස් හිසකෙස් වලින් නිපදවූ මෙම අත්බෑග් සඳහා හොඳ වෙළෙ පොලක් ඇති වෙතියි තේ සෙක් කින් බලාපොරොත්තු වේ.