නෝර්වුඩ් ලැයින් කාමර පෙළක් ගින්නෙන් වැනසේ By None // 2012 අගෝ 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නෝර්වුඞ්හි මානෙලූ වතුයායේ වතු නිවාස පේළියක අද රාත්රී හටගත් ගින්නකින් කම්කරු නිවෙස් 12ක් මුළුමනින්ම ගිනිගත් බව නෝර්වුඞ් පොලිසිය කියයි. ගින්නෙන් ජීවිත හානි වාර්තා වී නැත. පිලිස්සුනු නිවෙස්වල සාමාජිකයන්ට කෝවිලක තාවකාලික නවාතැන් සපයා ඇත. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසිය කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත