නොසැලකිල්ලෙන් සිඟිත්තෝ දෙන්නෙක් මරුට


වයස අවුරුදු හතේ දැරියක මාස හතරක සිය සහෝදරයාට  තෝසේ කවද්දී කැබැල්ලක් හිරවී මිය ගිය බව ගම්පහ රෝහල් ආරංචි කියයි.

මේ අතර යතුරු පැදියට ගෙනා පෙට්‍රල් වැරදීමකින් පෙවී බදුල්ලේ අවුරුදු එකහමාරක දරුවෙක් මිය ගියේය.