නොසැලකිල්ලෙන් ධාවන තරගය කැලේ By None // 2012 සැප් 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බෙල්ජියමේ ස්පා ධාවන පථයේ පැවති ෆොර්මියුලා 1මොටර් රථ ධාවන තරගය අතරතුර ඵක් මෝටර් රථ පදවන්නකුගේ නොසැලකිලිමත් තිරංග තද කිරිමෙන් වු බිහිසුනු අනතුරක් සිදුවිය. මෙගා ෆොමියුලා 1 2012 ලෝක ශූරතාවය සදහා පැවති 12 වැනි තරගය ලෙසින් මේ තරගය පැවැත්වීය. මුල් වටයේදිම ඉදිරියෙන් ගමන්ගත් මොටර් රථයේ හදිසි තිරිංග තද කිරිමෙන් පසු පස පැමිණි අන් මොටර් රථ ඵකපිට ඵක ගැටීණි. අනතූරින් කිසිවකූට තූවාල සිදු නොවුවද යුරෝ මිලියන ගණනක අලාභානියක් සිදුවීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත