නොරොච්චෝලේ කරච්චලේ ඉවර නෑ.
නොරොච්චෝලේ තාප බලාගාරයේ අලූත්වැඩියාව අවසන් නොවූ නිසා පැය 2 විනාඩි 15 විදුලිය කපන බව ලංකා විදුලබල මණ්ඩලය කියයි.
එහි ටර්බයින පිළිසකර කිරීමට අවම වශයෙන් සති තුනක් අවශ්‍ය වෙතියි මණ්ඩලයේ උපසභාපති අනුර විජයපාල මහතා කියයි.

